සුලක්ෂන්, ධර්ෂණ්, තිරුවරුල් දේශපාලන සිරකරුවන් තිදෙනාගේ නඩුව වව්නියාවට මාරු කර සාධාරණය ඉටු කරනු!
ජීවිත බිලි නොදී නඩුව වව්නියාවට මාරු කරනු!
උපවාසයට දින 27යි! ජීවිත බිලිනොගෙන නඩුව මාරු කරනු!
දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරනු! Release All Political prisoners Immediately
දේශපාලන සිරකරුවන් නිදහස්කරගැනීමේ විරෝධතාවයේදී Performance Art ඉදිරිපත් කළ ක්‍රියාකාරිකයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට උත්සහ කරයි!(විරෝධතාකරුවන්ගෙ මැදිහත්වීම හමුවේ එය ව්‍යර්ත වෙයි)
‘කලාව කරන්න මෙතන බෑ‘ යහපාලන පොලීසියේ රාජපක්ෂ නීතිය
‘එයාගේ අනන්‍යතාවය අපිට ඕන. කලාව කරත් ඒක ඕන. මොකද එයා අපරාධයක් කරොත්, අනිත් එක අපි ඉන්නේ ඔයාලගේ ආරක්ෂාවට‘ - යහපාලන පොලීසියේ රාජපක්ෂ ටෝක්